Wednesday, November 18, 2026
HomeNEWSපාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය...

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 18 වනදා කැදවීමට අභියාචනාධිකරණයෙන් නියෝග.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදරණීය තාත්තට සුබ පතමින් නාමල් පුතාගෙන් සංවේදී සටහනක්

මගේ ආදරණීය තාත්තාට, ආදරණීය තාත්තේ, මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය...

ඩ්‍රෝන ප්‍රහාර නිෂ්ක්‍රීය කිරීම සඳහා කුවේට් ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙයි

කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති මගින් සතුරු ඩ්‍රෝන ප්‍රහාර වළක්වමින් සිටින බව එරට හමුදා මූලස්ථානය පවසයි; සියලු දෙනාම ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් දැනුම්දීමක්.

මැද පෙරදිග යළි ගැටුම් ඇති වෙයි

සෞදි අරාබියේ නැගෙනහිර - බටහිර තෙල් නළ මාර්ගයේ පොම්පාගාර දෙකකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්; බහරේනයේ තම කඳවුරකට ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස කෙෂ්ම්...

ඇපල් (Apple) සමාගමේ සේවා කිහිපයක ගෝලීය බිඳ වැටීමක්

ඇපල් (Apple) සමාගමේ සේවා කිහිපයක ගෝලීය බිඳ වැටීමක්. ඒ අනුව App Store, iCloud, Apple Pay, Apple Music, Apple Support සහ iPhone සක්‍රීය කිරීමේ ක්‍රියාවලියට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img