අයිස් මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමකවරයෙකු ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට. අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නියාමකවරයෙකු ඇතුළු අට දෙනෙකු පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.