අරාබියේ සිට පැමිණි හත් දෙනෙකුට කොරෝනා.
අරාබියේ සිට පැමිණි හත් දෙනෙකුට කොරෝනා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරට පැමිණි හත්දෙනෙකු covi 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයින් ලෙස හඳුනා ගැනේ. ඒ අනුව මෙරටදී හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.






















