Sunday, September 13, 2026
HomeNEWSLatest Newsපාස්කු ප්‍රහාරකයන් ඉන්න තැන කලින්ම කිව්වත් CID නිහඬ වුණා.

පාස්කු ප්‍රහාරකයන් ඉන්න තැන කලින්ම කිව්වත් CID නිහඬ වුණා.

පාස්කු ප්‍රහාරකයන් ඉන්න තැන කලින්ම කිව්වත් CID නිහඬ වුණා.

පාස්කු ප්‍රහාරකයන් ඉන්න තැන කලින්ම කිව්වත් CID නිහඬ වුණා. පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ප්‍රමුඛ ප්‍රබල සාමාජිකයින් කිහිප දෙනකු සැඟවී සිටි ස්ථාන ගැන නිශ්චය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණද ඔවුන් ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය බුද්ධි නිලධාරියෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ දී ප්‍රකාශ කර තිබේ. ආමි මොහිදීන් ,යූෂුෆ් සහ සහරාන්ගෙ සහෝදරයන් වන හෙයිනි සහ රිල්වාන් යන සමීපතමයන් සම්බන්ධයෙන් වූ එම තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත්තේ පාස්කු ප්‍රහාරයට මාස එකහමාරකට පෙර ය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුව පාසිකුඩා ප්‍රදේශයට පැමිණ රාජ්‍ය බුද්ධි සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් හමුවී තොරතුරු ලබාගෙන ඇති බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් ආමි මොහිදීන් සැඟවී සිටි ස්ථානය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබෙන බවත් කොමිසම හමුවේ බුද්ධි නිලධාරියා අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img