Thursday, August 6, 2026
HomeNEWSකාල්ටන් ගිය රනිල් මහින්දට කීවේ මොනවාද?

කාල්ටන් ගිය රනිල් මහින්දට කීවේ මොනවාද?

viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද(28) පෙරවරුවේ පැවැත්විණි.ඉහත හමුව සිදුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.තමන් සිරගත කළ අවස්ථාවේ කළ කාර්යභාරය සම්බන්ධයෙන් ඉහත හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කළේය.කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන් විමසා බැලීමටද පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ අද (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ 'E' වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන්...

පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාවගේ නව කඳවුරක් ගොඩනැගිය යුතුයි-පෙරටුගාමී සමාජවාදී පක්ෂය

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහල දීමට ආණ්ඩුව ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන මාධ්‍ය හමුවක් , අගෝස්තු 5...

ගුණාත්මක විද්‍යාවකට පදනම සැකසෙන්නේ කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට ඇති හැකියාව මතයි-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

"ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට පවතින හැකියාව මතයි -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට...

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්හිටුවන්න -එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කළ යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ එක් රැස් වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ පරමාර්ථයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img