Tuesday, November 10, 2026
HomeNEWSකොරෝනා අස්සේ තවත් බියකරු ලෙඩක් - පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන්

කොරෝනා අස්සේ තවත් බියකරු ලෙඩක් – පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන්

ඉන්ෆ්ලුවන්සා සහ කොරෝනා වෛරසය එකවර ආසාදනය වුවහොත් ඇතිවන රෝගී තත්ත්වය ගැන වෛද්‍ය විශේෂඥයින් හඳුනාගෙන තිබේ.

එම තත්ත්වය නම්කර ඇත්තේ “ෆ්ලෝරෝනා” යනුවෙනි.

මෙම රෝගී තත්ත්වයේ පසුවූ කාන්තාවක් ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබේ. ඇය ගැබිනියක් බව වාර්තා වෙයි.

එය මෙවැනි රෝගී පුද්ගලයෙක් හමුවූ පළමු අවස්ථාව ලෙස සඳහන් විය.

ඇයගේ රෝගී තත්ත්වය හඳුනාගෙන ඇත්තේ දරු ප්‍රසුර්තිය සඳහා ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව බව සඳහන් විය.

එසේම ඇය කිසිදු වෛරසයක් සඳහා එන්නත් ලබාගෙන නොමැති බවද බලධාරීන් පවසයි.

වෛද්‍යවරුන් සැක පළ කරන්නේ “ෆ්ලෝරෝනා” රෝග තත්ත්වය පහසුවෙන් පැතිරයා හැකි බවට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img