Tuesday, November 10, 2026
HomeNEWSතරුණයින් තිදෙනෙක් මුහුදට බිලි

තරුණයින් තිදෙනෙක් මුහුදට බිලි

දුන්ගල්පිටිය කැපුන්ගොඩ නැංගූරම් තොටුපල වෙරළ තීරයේ ඊයේ (01) සවස දිය නාමින්  සිටි තරුණයින් 05 දෙනෙකු රළ පහරට හසු වී ගසාගෙන ගොස් ඇත.

එහිදී එක් තරුණයෙකු දිය පහරට හසු වී අතුරුදන් ව තිබේ. 

පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අනෙක් සිව්දෙනා බේරාගෙන ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 23ක් වන පමුණුගම හා ඒකල ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.

අනෙක් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරු රෝහලෙන් පිටව ගොස් ඇත.

අවුරුදු 21ක් වන අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දියේ ගිලි අතුරුදන් වු අනෙක් තරුණයා සේවීමේ කටයුතු මේවන දිටත් සිදුකරණ බව පොලීසිය පවසයි.

දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img