Sunday, September 6, 2026
HomeNEWSLatest Newsකොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවත් ඉහළට….. තත්ත්වය අනිවාර්යෙන්ම පාලනය කරන බවට සෞඛ්‍යය බලධාරියා...

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවත් ඉහළට….. තත්ත්වය අනිවාර්යෙන්ම පාලනය කරන බවට සෞඛ්‍යය බලධාරියා ගෙන් සහතිකයක්.

තවත් covid-19 හෙවත් කොරෝනා ආසාදිතයින් හතළිස් තුන් දෙනකු වාර්තා වී ඇති අතර ඉන් 13 දෙනෙකු ්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ සෙසු තිදෙනා ඔවුන්ගේ ආශ්‍රිතයෙන් බව හෙළිවී තිබේ. බව හෙළිවී තිබේ මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ අතර සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර දැඩි විශ්වාසයකින් යුතුව පාලනය කිරීමට පියවර ගන්නා බවයි. මීට පෙර පැවති corona පොකුර පාලනය කළ ආකාරයෙන්ම මෙයද පාලනය කළ හැකි වනු ඇතැයි අනිල් ජාසිංහ මහතා විශ්වාසය පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img