බොලිවුඩ් (bollywood) සුපිරි නළු අමිතාබ් බච්චන් ට සහ ඔහුගේ පුත් අබිෂේක් ටත් කොරෝනා.
බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් ට සහ ුගේ පුත් අභිෂේක් භච්චන් ට covid 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඔවුන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.






















