Monday, July 20, 2026
HomeNEWSLatest Newsකොරෝනා වෛරසය කෙතරම් දරුණු වුවත් දළදා මාළිගාවේ කිසිදු පූජාවක් නැවැත්තුවෙ නැහ

කොරෝනා වෛරසය කෙතරම් දරුණු වුවත් දළදා මාළිගාවේ කිසිදු පූජාවක් නැවැත්තුවෙ නැහ

කොරෝනා වෛරසය කෙතරම් දරුණු වුවත් දළදා මාළිගාවේ කිසිදු පූජාවක් නැවැත්තුවෙ නැහ

කොරෝනා වෛරසය කෙතරම් දරුණු වුවත් දළදා මාළිගාවේ කිසිදු පූජාවක් නැවැත්තුවෙ නැහ.කොරෝනා වෛරසය කෙතරම් ප්‍රබල වුවද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පූජාවන්සහ සේවාවන්නැති දුක් කිසිවක් නතර කිරීමට පියවර නොගත් බව ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය. ජනතාවගේ ගැටලූ ගැන වැඩි අවබෝධයක් තමාට ලැබුන බවත් ඉදිරි වසර පහ තුළ දක්ෂයන්ට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර දරන්නට දී ජනතා ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර අවසන් කළ බවට දිය වඩනේ මේ ්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු අදාළ සියලු දෙනා මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ය. වීඩියෝ සහිතයි. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img