Tuesday, July 21, 2026
HomeNEWSLatest Newsසම්පායො ගේ ගණන් බසී…. මුව ආවරණ සහ මාංචු දමා ගෙන අධිකරණයට.

සම්පායො ගේ ගණන් බසී…. මුව ආවරණ සහ මාංචු දමා ගෙන අධිකරණයට.

සම්පායො ගේ ගණන් බසී…. මුව ආවරණ සහ මාංචු දමා ගෙන අධිකරණයට.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මීගමුව හිටපු බන්ධනාගාර ප්‍රධාන අනුරුද්ධ සම්පායෝ මහතා 4 වැනිදා අධිකරණයට පැමිණියේ ආවරණ පැළඳ ගෙන ියමිත සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කර ගනිමිනි. මාංචු ද ඔහු පැළඳ සිටියේය. නමුත් තුන්වෙනිදා මෙම පුද්ගලයා අධිකරණයට පැමිණියේ මාංචු දාගෙන නොවේ. මාංචු දැමීමට රහස් පොලිස් නිලධාරීන් දැඩි උත්සාහයක් ගත්තත් එය ප්‍රතික්ෂේප කිරීමට අනුරුද්ධ සම්පායෝ කටයුතු කළේය. අනුරුද්ධ සම්පායෝ ඇතුළු පිරිස මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img