කොරෝනා සමාජගත කිරීම වැලැක්වීමට දැඩි අවධානයක්…. රාජාංගනේ ග්‍රාම සේවා වසම් 11කට සංචරණ සීමා.
කොරෝනා වෛරසය සමාජගත වීම වැලැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. රාජාංගනයේ ග්‍රාම සේවා වසම් එකොළහකට සංචරණ කටයුතු සීමා කර තිබෙන බවත් නිරෝධායනයට ලක් කළ යුතු පිරිස් නිසි පරිදි නිරෝධායන එක ලක්කර තිබෙන බවත් වාර්තා වේ. වීඩියෝ සහිතයි.






















