කොරෝන වැඩි වුනොත් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරන ලෙසට රනිල් ආණ්ඩුවෙන් ඉල්ලයි.
කොරෝන වෛරසය දෙවන රැල්ල පැමිණ ඇති බවත් එම නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර දැන්මම තීන්දුවක්් ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේ මැතිවරණ දිනය ලන්වී මැතිවරණය කල් දාන්නෙ නැතුව කල් දානවා නම් එය දැන්ම සිදුකිරීමෙන් වියදම් රැසක් අඩු කරගත හැකි බවයි. වීඩියෝ සහිත යි.






















