ගිනිගත් නැවේ කපිතාන්ට අධිචෝදනා
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.