Tuesday, September 8, 2026
HomeNEWSLatest Newsසිංගප්පුරුව ගත් තීරණයක් - නව දරු උපත් ප්‍රවර්ධනයට දීමනාවක්

සිංගප්පුරුව ගත් තීරණයක් – නව දරු උපත් ප්‍රවර්ධනයට දීමනාවක්

සිංගප්පුරුව ගත් තීරණයක් – නව දරු උපත් ප්‍රවර්ධනයට දීමනාවක්

කොරෝනා වසංගතය හේතුවෙන් දරු උපත් පහළ යෑම නිසා සිංගප්පුරු සමාජයට යම් බලපෑමක් ඇතිව තිබෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

ඊට පිළියමක් ලෙස, දරු උපතක් සඳහා දෙමව්පියන්ට ගෙවීමක් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වේ.

කොරෝනා වෛරසය නිසා රැකියා අහිමිවීම් සහ මූල්‍යමය අපහසුතා හේතුවෙන් බොහෝ දෙමව්පියන් තම පවුල්වලට අලුත් සාමාජිකයින් එකතු කර ගැනීම ගැන නොසිතයි.

සිංගප්පුරුවේ බලධාරීන් පවසන්නේ මූල්‍ය සහනයක් ලබාදීමෙන් ඔවුන්ව දිරිමත් කළ හැකි බවය.

කොපමණ මුදලක් ගෙවන්නේදැයි යන්න මෙතෙක් තීරණය කර නොමැත. ඊට අමතරව තවත් ප්‍රසාද දීමනා “baby bonuses” රජයෙන් ලබාදෙයි.

යෝජිත දීමනාව ලබා දෙන්නේ එම ප්‍රසාද දීමනා වලට අමතරවය.

සිංගප්පුරුව ලොව අඩුම දරු උපත් අනුපාතයක් සහිත රටවල්වලින් එකකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img