Tuesday, September 8, 2026
HomeNEWSLatest Newsනිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයමින් සිටි කාන්තාවක් මියයයි - හේතුව හෙළිවේ

නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයමින් සිටි කාන්තාවක් මියයයි – හේතුව හෙළිවේ

නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයමින් සිටි කාන්තාවක් මියයයි – හේතුව හෙළිවේ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් පිරිසක් නිරෝධායනය සඳහා පොළොන්නරුව, වැලිකන්ද  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනයමින් සිටියදී එම බස් රථයක සිටි කාන්තාවක් ඊයේ (07) හදිසියේ මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ගම්පහ උඩුපිටිය, වරාපලාන අංක 81 ලිපිනයේ පදිංචිව සිටි 68 වියැති ඒ. එම්. අරුණ කාන්ති නම් සිව් දරු මවකි.

ඒ සම්බන්ධයෙන් විමසූ විට කොවිඩ්  – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, “ආසාදිත සේවකයෙකුගේ පවුල්වල අය නිරෝධායනය සඳහා ගෙනයමින් සිටියදී කාන්තාවක් හදිසියේ රෝගී තත්ත්වයට පත් වුණා. විශේෂයෙන්ම කන්දකාඩු ප්‍රදේශයට ආසන්නයේදී. හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් මැය වෙත සිදුකළ යුතු සියලුම වෛදය ප්‍රථිකාර සිදුකළා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම කාන්තාව හෘදයාබාදයකින් මිය ගිය බව අවසන් වශයෙන් අපට තහවුරු වුණා,” යනුවෙනි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img