ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී ඇති බව වාර්තා වෙයි.
මාතර වැලිගම දී එම අනතුර සිදුවී තිබේ.
ඉන් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
අද (22) උදෑසන 6.45 ට එම අනතුර සිදුවී තිබුණි.