ප්‍රවීණ ගායක ඩබ්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (09) පෙරවරුවේ සිය නිවසේ දී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.
මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි ඒ මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය.






















