Sunday, October 25, 2026
HomeNEWSCOVID-19සාර්ථක කොරෝනා එන්නතක් ?

සාර්ථක කොරෝනා එන්නතක් ?

සාර්ථක කොරෝනා එන්නතක් ?

කොරෝනා වෛරසයට එරෙහිව එක්සත් ජනපද ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම එක්ව නිපදවා ඇති එන්නත 90%කට වඩා සාර්ථක බව වාර්තා වේ.

එම සමාගම් පවසන්නේ මීට පෙර එම වෛරසය ආසාදනය වූ බවට සාක්ෂි නොමැති පුද්ගලයින්ට එම එන්නත දුන් පසු වෛරසය ආසාදනය නොවීම 90%කට වඩා ඉහළ ප්‍රතිශතයක් ගත් බවය.

“මෙය විද්‍යාවට සහ මනුෂ්‍ය සංහතියට සුවිශේෂී දිනයක්.” 

පළමු එන්නත ලබාදී දින 28කට පසු කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. එය මාත්‍රා දෙකකින් ලබාදේ.

මෙම එන්නත රටවල් 6ක 43,500ක පිරිසක් යොදාගෙන අත්හදාබලා තිබේ. මේ මාසය නිමවීමට ප්‍රථම, එම එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමට නිෂ්පාදන සමාගම් සැලසුම් කර ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img