Wednesday, October 28, 2026
HomeNEWSබුලත්කොහුපිටියෙන් ආසාදිතයින් 11ක්

බුලත්කොහුපිටියෙන් ආසාදිතයින් 11ක්

බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් බුලත්කොහුපිටිය සහ ලැවල ග්‍රාම නිලධාරී වසම් හි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“මේ වන විට පීසීආර් පරීක්ෂණ 30ක් කරපු එකෙන් 11ක් බුලත්කොහුපිටිය කොට්ඨාසයට අදාළව පොසිටිව් වෙලා තියෙනවා. ඒ අයගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ මාළු වෙළෙඳාමේ නිරත වුණ අය සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්. ඒ කට්ටිය සහ ඒ අයගේ පළමු සම්බන්ධ වුණ අය හොයන්න මේ වෙලාවේ සැළසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගොල්ලෝ හොයා ගෙන ඒ අයව ස්වං නිරෝධායනයට යොමු කරන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ අනුව බුලත්කොහුපිටිය හා ලැවල කොට්ඨාසවල පැය 24ක කාලයකට කට්ටිය හොයා ගන්නකල් සංචරණය සීමා කරලා කටයුතු කරන්න කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා මේ අයව හොයා ගෙන ඉදිරියේ දී ස්වයං නිරෝධායනයට යොමු කරන්න සහ ඉදිරි කටයුතු කරන්න. පීසීආර් පොසිටිව් වුණ අය ඉක්මනින්ම රෝහල් වෙත යොමු කරන්නත් පුළුවන් වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img