Monday, October 26, 2026
HomeNEWSLatest Newsමහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි ....

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි ….

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි ….

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ එක් විය.

ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණි ජනාධිපතිතුමා දේවාලය භාර නිලමේවරු විසින් පිළිගනු ලැබිණ.

දේවාභරණ වැඩමවීමේ අවස්ථාවට සහභාගි වූ රාජපක්ෂ මැතිතුමා දියවඩන නිලමේවරයා  හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන්  පසු පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය ඊයේ රාත්‍රීයේ ඇසළ පෙරහර නැරඹීමට ද එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img