මාතර අපරැක්කේ රියඅනතුර කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට.
මාතර අපරැක්කේ රියඅනතුර කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට. මාතර අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය බස් රථයක් සහ වෑන් රථයක් ගැටී ිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශකරයි






















