ශානි අබේසේකර ගේ තවත් අසත්‍ය සාක්ෂි නිර්මාණයක්.
ශානි අබේසේකර ගේ තවත් අසත්‍ය සාක්ෂි නිර්මාණයක්. වාස් ගුණවර්ධන නඩුවට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අසත්‍ය සාක්ෂි නිර්මාණය කර සිද්ධියට අදාළව ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.






















