Saturday, August 22, 2026
HomeNEWSමානව හිමිකම් කවුන්සිලයේ දී ජාත්‍යන්තර යෝජනාවක් අවශ්‍යයි -සුමන්තිරන්

මානව හිමිකම් කවුන්සිලයේ දී ජාත්‍යන්තර යෝජනාවක් අවශ්‍යයි -සුමන්තිරන්

මානව හිමිකම් කවුන්සිලයේ දී ජාත්‍යන්තර යෝජනාවක් අවශ්‍යයි -සුමන්තිරන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වියයුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් වනු ඇති බවය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා යෝජනා ලබාගැනීම වෙනුවෙන් පත්කර ඇති විද්වත් කමිටුවට දෙමළ ජාතික සන්ධානයේ යෝජනා ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“බ්‍රිතාන්‍ය කියලා තියෙනවා රටවල් කිහිපයක් යෝජනාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒක මොනවගේ ද කියලා අපි තාම දන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකාව තුළ  වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් තමයි මේ යෝජනාව සම්මත වෙලා තියෙන්නේ. ඒක දිහා බලලා ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වෙන්න ඕනේ කියන මතයේ අපි ඉන්නවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img