Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsමැතිවරණයෙන් පසු ජනපති සමඟ එක්වන බව රතන හිමි කියයි.

මැතිවරණයෙන් පසු ජනපති සමඟ එක්වන බව රතන හිමි කියයි.

මැතිවරණයෙන් පසු ජනපති සමඟ එක්වන බව රතන හිමි කියයි.

ජාතික බලවේග වලට නිවැරදි දේ කරගත නොහැකි වූවොත් රට යළිත් ආගාධයට ඇද වැටෙන්නේ යැයි ද ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිය ඡන්දය පාවිච්චි කළ යුතු යැයි ද අපේ ජන බල පක්ෂය නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ. අද රටට අවශ්‍ය වූ ජනාධිපතිවරයෙකු බලයට පත් වී සිටිනවා එතුමා ජයග්‍රහණය කරවීමට අපිත් සමග ජනතාවකැපවූයේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒත් රට ගැන දැක්මක් තිබෙන ජනාධිපතිවරයකු සිටියත් පාලිමේන්තුව හිස් දූෂිත පුද්ගලයන් ගෙන් පිරුණොත් ජනාධිපතිවරයාගේ බලය අර්ථ විරහිත වෙනවා ඒ නිසා මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන්නේ කුමන වර්ගයේ අය ද යන්න ජනතා වටහා ගත යුතුයි ඒ අනුව පාර්ලිමේන්තුව තෝරා පත්කරගත් යැවිය යුත්තේ දූෂණයෙන් තොර අවංකව රට ගැන හැඟීමක් තිබෙන අයයි මැතිවරණයෙන් පසු ජනාධිපතිතුමා සමග එක්වී රට නංවන වැඩසටහන ක්‍රියාත්මක කරන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img