කොළඹ, නුවර යාකෙරෙන මධ්‍යම අධිවේග මාර්ගයේ අද (15) අලුතින් විවෘත වූ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ අද රාත්‍රී 12 සිට ගාස්තු අයකිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අනුමැතිය ලත් වාහන සඳහා පමණක් එලෙස එම මාර්ගය භාවිත කළ හැකිය.
ඒ හෙට දහවල් 12 දක්වා පමණි.






















