Wednesday, September 16, 2026
HomeNEWSLatest Newsයහපාලනයේ මෛත්‍රීටත් ඉහළින් හිටිය ලොක්කන් පස් දෙනකු හෙළිවෙයි.

යහපාලනයේ මෛත්‍රීටත් ඉහළින් හිටිය ලොක්කන් පස් දෙනකු හෙළිවෙයි.

යහපාලනයේ මෛත්‍රීටත් ඉහළින් හිටිය ලොක්කන් පස් දෙනකු හෙළිවෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුවේ දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඉහළින් සිටි ලොක්කන් පස් දෙනකු ගැන තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම පිරිස ජාතික විධායක සභාව නියෝජනය කරමින් දේශපාලන පළිගැනීම් සිදු කිරීම සඳහා අනුබල දුන් බව එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. එම ජාතික විධායකි සභාව පිහිටුවා ඇත්තේ නීති විරෝධී ආකාරයට බවත් එයට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් විජේදාස රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර පාඨලී චම්පික රණවක දොස්තර රාජිත සේනාරත්න අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙම ජාතික විධායක සභාව නියෝජනය කළ බව ිජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ලබන සතියේ දී දේශපාලන පලිගැනීම් පිළිබද විමර්ශනය කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන බවද විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞදියේ – ජෙඩා කොන්සල් කාර්යාලයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස්

බටහිර කලාපයේ මතුවන තත්ත්වය නිසා, සෞදියේ - ජෙඩා කොන්සල් කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් නිකුත් කරයි. අදාල පණිවුඩ ගැන අවධානයෙන් සිටින ලෙසත්...

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img