යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට කප්පාදු කළ සියලුම වරප්‍රසාද තම ආණ්ඩුවක් යටතේ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහරගම දී පැවති ජන හමුවකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලක්ෂ හතක්ව සිටි රාජ්‍ය සේව සංඛ්‍යාව ලක්ෂ 15 දක්වා වැඩි කලේ තම රජය විසින් බවයි. වීඩියෝ සහිතයි.






















