සුළු අපනයන ගොවීන් ආරක්ෂා කිරීමට මැදිහත් වන බව ජනපති හසලක දී කියයි.
ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වගා කරන ගොවීන් ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. හසලක දී පැවති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබාදෙමින් මෙම කරුණු පැවසීය. පසුගිය ආණ්ඩුව විසින් මෙරටට ආනයනය කරන ලද කෘෂිකර්ම බෝග රැසක් නවතා දැමීමට ක්‍රියා කළේ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වීඩියෝ සහිතයි.






















