ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් (කොළඹ) සන්තෝෂ් ජා (Santosh Jha) සහ Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පෙරවරුවේ පැවැත්විණි.
ඒ අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු මහතා ද සහභාගී විය.






















