Friday, September 25, 2026
HomeNEWS22කට විරෝධය පළ කරමින් සජබ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

22කට විරෝධය පළ කරමින් සජබ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(25) දින කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දින ආණ්ඩුව විසින් සම්මත කරගැනීමට කටයුතු කරන අතර ඊට විපක්ෂයේ දැඩි විරෝධය පළකිරීම සඳහා මෙසේ කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි බවයි.
මෙම විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානි සිදුවන බවත් එය නොතකා ආණ්ඩුව එය සම්මත කරගැනීමට කටයුතු කරන බවත් විරුද්ධ පක්ෂය විසින් සිදු කරන විරෝධා මීට එරෙහිව දිගටම ඉදිරියටත් සිදු කරන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය-අග්‍රාමාත්‍යතුමිය

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමිය කියයි ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img