අයථා වත්කම් උපයාගැනිමේ සිද්ධියක විමර්ශන වලට අදාලව, යෝෂිත රාජපක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට.කතරගම ප්රදේශයේ ඉඩමකට හිමිකම් කීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා මෙසේ කැඳවා ඇති බව වාර්තාවේ.