Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsකොවිඩ් වැළඳුණු ට්‍රම්ප් යළිත් වැඩ - ලබාගත් ප්‍රතිකාර ගැනත් හෙළිකරයි

කොවිඩ් වැළඳුණු ට්‍රම්ප් යළිත් වැඩ – ලබාගත් ප්‍රතිකාර ගැනත් හෙළිකරයි

කොවිඩ් වැළඳුණු ට්‍රම්ප් යළිත් වැඩ – ලබාගත් ප්‍රතිකාර ගැනත් හෙළිකරයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි රාජකාරි ආරම්භ කර තිබේ.

ඔහු ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී රැස්වීම් කිහිපයක්ද පවත්වා ඇති බව සඳහන් වෙයි.

පසුගිය දින 4 පුරාවට අමෙරිකානු ජනාධිපතිවරයාට උණ රෝගය නොතිබූ බවත් ගෙවුණු පැය 24 තුළ ට්‍රම්ප් කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වූ බවත් ඔහුගේ වෛද්‍යවරයා වන ෂෝන් කොන්ලී පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ට්‍රම්ප් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තවමත් ගතවී ඇත්තේ දින හයක් පමණක් බවය.

මේ අතර, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ කොවිඩ්-19 රෝගය සඳහා තමා ලබාගත් ප්‍රතිකාරය සියලුම අමෙරිකානු ජනතාවට ලබාදෙන බවය.

ඒ අනුව රෙජිනොරන් ෆාමසියුටිකල්ස් ආයතනයේ නිෂ්පාදිත ඖෂධ නොමිලයේ ලබාදීමටත් ට්‍රම්ප් පොරොන්දු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img