Tuesday, November 10, 2026
HomeNEWSප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීම අත්‍යවශ්‍යයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීම අත්‍යවශ්‍යයි

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීම සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
 
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රමවත්ව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතු බවය. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීම පිළිබඳ ව්‍යාපෘතියේ යෝජිත ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව සදහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අදාල වැඩසටහනේදී සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ හදුනාගැනීම සදහා සමාලෝචනයක් සකස් කරන ලෙස මෙන්ම ඒ සදහා නිවැරදි දත්ත හා තොරතුරු ඇතුලත් වාර්තාවක් සකස් කරන ලෙස ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img