සිය ස්වාමි පුරුෂයා හා දරුවන් තිදෙනා සමග විනෝදවීමට ගිය තරුණ බිරිඳක් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී තිබුණි.
ඒ කොස්ගොඩ මුහුදේ දියනාමින් සිටියදී එම කාන්තාව හදිසියේම දියේ ගිලීම හේතුවෙනි.
අනතුරෙන් 32 හැවිරිදි කොස්ගොඩ ප්රදේශයේ පදිංචි එම කාන්තාව මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.






















