Wednesday, November 4, 2026
HomeNEWSක්‍රිකට් වල දී පමණක් කෝප් කමිටුවෙන් රංජිත් බණ්ඩාර ඉවතට.

ක්‍රිකට් වල දී පමණක් කෝප් කමිටුවෙන් රංජිත් බණ්ඩාර ඉවතට.

රංජිත් බණ්ඩාර ඉවතට.. පක්‍ෂ නායකයන් තීන්දු කරයි..ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ‍ක‍්‍රිකට් ආයතනය සම්බන්ධ වන විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය වී ඇත.පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් ගේ එකඟත්වය මේ සඳහා පළවී තිබේ.ඒ අනුව ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු සභාවේ වෙනත් සාමාජිකයකුගේ සභාපතිත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.කෙසේ නමුත් කතානායක වරයා පවසා ඇත්තේ මෙය මෙම තීරණය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img