ඇමරිකාවේ නිව් ඔලියන්ස් ප්රදේශයට ISIS ත්රස්තවාදී ප්රහාරයක් ඒල්ලවී පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කරයි. නව වසරේ අවුරුදු සැමරුම්වලට සහභාගී වී රාත්රි කාලයේ වීදි සංචාරය කළ පිරිස් යටකරමින් කැබ් රථයක් අධික වේගයෙන් ඔලියන්ස් ප්රදේශයේ මාර්ග කිහිපයක ධාවනය කර ඇති බව විදසේ ප්රවෘත්ති සේවා වාර්තාකරයි. මෙම කැබ් රථය ධාවනය කළ පුද්ගලයා පාරේ ගමන්කළ පිරිසට වෙඩිතබා ඇති බවද වාර්ථා වේ. පසුව ආරක්ෂක අංශ එල්ලකළ ප්රහාරයකින් මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මෙම කබ්රථයේ තිබී ISIS සංවිධානයේ ධජ සහ ලියකියවිලි කිහිපයක් සොයාගනෙ ඇති බවද විදසේ ප්රවෘත්ති සේවා වාර්ථා කරයි






















