තවත් covid-19 හෙවත් කොරෝනා ආසාදිතයින් හතළිස් තුන් දෙනකු වාර්තා වී ඇති අතර ඉන් 13 දෙනෙකු ්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ සෙසු තිදෙනා ඔවුන්ගේ ආශ්‍රිතයෙන් බව හෙළිවී තිබේ. බව හෙළිවී තිබේ මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ අතර සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන ්යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර දැඩි විශ්වාසයකින් යුතුව පාලනය කිරීමට පියවර ගන්නා බවයි. මීට පෙර පැවති corona පොකුර පාලනය කළ ආකාරයෙන්ම මෙයද පාලනය කළ හැකි වනු ඇතැයි අනිල් ජාසිංහ මහතා විශ්වාසය පළ කරයි.






















