Sunday, September 6, 2026
HomeNEWSLatest Newsමෛත්‍රීට දෙහි කැපීම සඳහා ඇගමැති මහින්ද ට කලින් ප්‍රසන්න රැස්වීම් වලට යයි.

මෛත්‍රීට දෙහි කැපීම සඳහා ඇගමැති මහින්ද ට කලින් ප්‍රසන්න රැස්වීම් වලට යයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට පෙර රැස්වීම් වලට ගොස් එම විවේචනය එල්ල කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත. ඔහු මේ බව රැස්වීම් සම්බන්ධීකරණය කරන පිරිස් ට ද දැනුම් දී ඇති බව වාර්තා වේ. අගමැතිතුමාගේ රැස්වීම් වලට එන්න කලින් මට ඕන ටික කියාගත්ත ම පහසුයි. ඒ නිසා අගමැතිතුමා එන්න කලින් මට කතාව දෙන්න යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ. විශේෂයෙන්ම පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති රැස්වීම් වලට සහභාගි වීමට පෙර ප්‍රසන්න ranathunga මහතා මේ බව සඳහන් කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img