රටේ නීති පිළිගන්නේ නැහැ… මැතිවරණ නීති පිළිගන්නේ නැහැ.
කළුතර චන්ඩියා තෙවරප්පෙරුම කට අරියි. තමා රටේ නීති පිළිගන්නේ නම් ඇති බවත් මැතිවරණ නීතිද පිළිගන්නේ නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කරයි. ඔහු සති අන්ත ඉරිදා පුවත්පතකට ්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ මැතිවරණ කොමසාරිස්ට අන් තට්ටුවක් දැමිය යුතු බවයි. තමා ගේ මියගිය පුතාගේ පිංකම වෙනුවෙන් තමන් සංවිධානය කරන ලද ආගමික උත්සවවලට ද මැතිවරණ කොමිසමෙන් සහ පොලිසියෙන් බාධා එල්ල වූ බවත් එය බලවත් අසාධාරණයක් බවත් පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.






















