Saturday, September 5, 2026
HomeNEWSLatest Newsජනතාවගේ ආරක්ෂාවට ඡන්දය කල් දාන ලෙස සජිත් ඉල්ලයි.

ජනතාවගේ ආරක්ෂාවට ඡන්දය කල් දාන ලෙස සජිත් ඉල්ලයි.

ජනතාවගේ ආරක්ෂාවට ඡන්දය කල් දාන ලෙස සජිත් ඉල්ලයි.

covid 19 හෙවත් කොරෝනා ව්‍යාප්තිය නැවත ඇරඹීමත් සමග පාර්ලිමේන්තු මහා මැතිවරණ රැස්වීම් පමණක් කල් දැමීමෙන් නොනැවතී රජය මේ මොහොතේ දී මහ මැතිවරණය කල් දැමිය යුතුව තිබෙන බව හිටපු විපක්ෂ නායක හා ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රජය මෙම පියවර ගත යුතුව තිබෙන බවද සඳහන් කළ ප්‍රේමදාස මහතා රට තුල මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් උදා වනතුරු ඡන්දය කල් දැමිය යුතුව තිබෙන බවද අවධාරණය කර සිටියේය. සජිත් පේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොළඹදී පැවති හමුවකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img