මනෝ ගනේෂන් ගෙන් මුරලිට දොස්. විමල් වීරවංශ වැනි ජාතිවාදයෙට කඩේ යන සුපිරි කිරි දෙකේ කු වන මුත්තයියා මුරලිදරන් මුරලිදරන් ට දැන් ලැජ්ජාවක් නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. මූරලි දැන් ව්‍යාපාරිකයෙක් එම ව්‍යාපාරිකයාට දැන් ආණ්ඩුවේ උපකාර අවශ්‍ය වෙනවා තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් ආණ්ඩුවේ උදව් ගත්තට කමක් නෑ තමන් ඒ වෙනුවෙන් තමන්ගේ ජනතාව විකුණන්න එපා කියලා මම මුරලිදරන් ඉල්ලීමක් කරනවා යනුවෙන් ද මනෝ ගනේෂන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.






















