අද සිට අනිද්දා තෙක් ප:ව:4.30 සිට රාත්රී 8.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව, මහජන උපයෝගීතා කොමිසම කියයි.ඒ අනුව එම කාලය තුළ කලාප හතරක් යටතේ පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.