සජිත්ගේ බලවේගයෙ සිංහල නියෝජනයක් නොමැත්තේ ඇයි කියා රනිල් විමසයි.
සමගි ජන බලවේගය තුළ සිංහල ජනතා නියෝජනයක් නැත්තේ ඇයි කියා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විමසා සිටියි. ජාඇල ප්රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ද කිසිදු නියෝජනයක් නොමැති බවයි. යූඑන්පී කාරයෙක් නියෝජනය කරන්නේ කුමන දේශපාලන පක්ෂය ද කියා සමන් සමගි ජන බලවේගය ප්රශ්න කරන බව ද රනිල් වික්රමසිංහ මහතා මෙහිදී විමසා සිටියේය. වීඩියෝව සහිතයි.






















