Friday, July 24, 2026
HomeNEWSLatest Newsමහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි ....

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි ….

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි ….

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ එක් විය.

ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණි ජනාධිපතිතුමා දේවාලය භාර නිලමේවරු විසින් පිළිගනු ලැබිණ.

දේවාභරණ වැඩමවීමේ අවස්ථාවට සහභාගි වූ රාජපක්ෂ මැතිතුමා දියවඩන නිලමේවරයා  හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන්  පසු පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය ඊයේ රාත්‍රීයේ ඇසළ පෙරහර නැරඹීමට ද එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...

රනිල්, සජිත්, නාමල් සමඟ මුළු විපක්ෂයම එකම තැනකට

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි. මෙම සාකච්ඡාවට හිටපු...

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...

ලෝක තෙල් මිල අදත් (23) ඉහළට

ලෝක තෙල් මිල අදත් (23) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ:ඩො:98 ඉක්මවයි. WTI බොරතෙල් ඇ:ඩො:90 සීමාව පසු කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img