Friday, July 24, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකාවේ ජනගහනය හරීන් ප්‍රනාන්දු වෙනස් කරයි…. ජනගහනය මිලියන 600යි.

ශ්‍රී ලංකාවේ ජනගහනය හරීන් ප්‍රනාන්දු වෙනස් කරයි…. ජනගහනය මිලියන 600යි.

ශ්‍රී ලංකාවේ ජනගහනය හරීන් ප්‍රනාන්දු වෙනස් කරයි…. ජනගහනය මිලියන 600යි.

ශ්‍රී ලංකාවේ මිලියන 600 ක ජනතාවක් මේ වන විට මුහුණු ආවරණ දමාගෙන සිටින බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී පැවති රතු ඉර දේශපාලන සජීවී වැඩසටහනට එක් වෙමිනි. එම ප්‍රකාශය නිවැරදි කරමින්් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ මෙරට ජනගහනය මිලියන 600ක්නොව මිලියන විසි දෙකක් බවයි. වීඩියෝ සහිතයි.

රතු ඉර අන්තිම සටන හරීන් ප්‍රනාන්දු

Posted by අපි UNP API UNP on Monday, August 3, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...

රනිල්, සජිත්, නාමල් සමඟ මුළු විපක්ෂයම එකම තැනකට

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි. මෙම සාකච්ඡාවට හිටපු...

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...

ලෝක තෙල් මිල අදත් (23) ඉහළට

ලෝක තෙල් මිල අදත් (23) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ:ඩො:98 ඉක්මවයි. WTI බොරතෙල් ඇ:ඩො:90 සීමාව පසු කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img