Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsමංගල ගෙ අලුත්ම වැඩේ මෙන්න.

මංගල ගෙ අලුත්ම වැඩේ මෙන්න.

මංගල ගෙ අලුත්ම වැඩේ මෙන්න.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමටත්් ප්‍රථම ිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අලුත් වැඩකට අත ගසා තිබෙන බව වාර්තා වේ. පක්ෂ දේශපාලනයෙන් තොරව තරුණ තරුණියන් ඒකරාශී කර ගනිමින් සිදු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔහු මෙම වැඩපිළිවෙළ ගැන සඳහන් කර තිබේ. මෙමගින් නව ව්‍යාපාරයේ නම සැබෑ දේශප්‍රේමියෝ ලෙස නම් කර ඇත. මේ සඳහා ප්‍රබල දේශපාලන නායකයින් ගේ ද ආශිර්වාදය ලැබී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජන බලවේගය තරඟ වැදීම සඳහා නාමයෝජනා දුන්නද ඔහු පසුව කියා සිටියේ තමන් පාර්ලිමේන්තුව දේශපාලන සමුගන්නම් බවත් ඒ නිසා තමන්ට මනාප නොදෙන ලෙසත් ය. මංගල සමරවීර මහතා සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික්කය සඳහා මහ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාරදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img