කොරෝනා වෛරසය කෙතරම් දරුණු වුවත් දළදා මාළිගාවේ කිසිදු පූජාවක් නැවැත්තුවෙ නැහ
කොරෝනා වෛරසය කෙතරම් දරුණු වුවත් දළදා මාළිගාවේ කිසිදු පූජාවක් නැවැත්තුවෙ නැහ.කොරෝනා වෛරසය කෙතරම් ප්‍රබල වුවද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පූජාවන්සහ සේවාවන්නැති දුක් කිසිවක් නතර කිරීමට පියවර නොගත් බව ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය. ජනතාවගේ ගැටලූ ගැන වැඩි අවබෝධයක් තමාට ලැබුන බවත් ඉදිරි වසර පහ තුළ දක්ෂයන්ට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර දරන්නට දී ජනතා ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර අවසන් කළ බවට දිය වඩනේ මේ ්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු අදාළ සියලු දෙනා මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ය. වීඩියෝ සහිතයි. වීඩියෝ සහිතයි.






















