වෛද්‍ය ඒලියන්ත වයිට් ඉන්දියාවට ගෙන යෑමට විශේෂ ගුවන් යානයක්.
වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඉන්දියාවට ගෙන යාම සඳහා ඉන්දියා විසින් ඉදිරි සති දෙක ඇතුළත විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි .විශේෂයෙන්ම නිරෝධායනයට ලක්කරන ලද මෙම ගුවන් යානයෙන් ඒලියන්ත වයිට් මහතා ඉන්දීය වෙත රැගෙන යන්නේ ඉන්දියාවේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහාය .ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විශේෂ ආශිර්වාදයක් ද එක්කර තිබේ.






















