ඇමති බන්දුල ගංජා ගැට ලිහයි
ඇමති බන්දුල ගංජා ගැට ලිහයි . විෂ සහිත කේරළ ගංජා පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීම නිසා යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි .ශ්‍රී ලාංකීය අපනායනය කර්මාන්තය ඉදිරි දැක්ම පිළිවෙත පෙරේදා පැවති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය .ගංජා පදනම් කරගෙන ඖෂධ නිෂ්පාදනය කර අපනයනය කළ තේ රු අපනයන ද්‍රව්‍ය වලට වඩා විශාල විදේශ විනිමයක් සහ ඒ ගැන පර්යේෂණ නිබන්ධනයක් කරමින් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ප්‍රකාශ කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.






















